{"product_id":"magic-phonics-series-2nd-set-complete-learning-bundle-2-activity-books-5-storybooks","title":"Magic Phonics Series 2nd Set – Complete Learning Bundle (2 Activity Books + 5 Storybooks )","description":"\u003cp\u003eඔබේ දරුවාට English කියවීමේ ඊළඟ පියවරට යන්න හුරුකරන Pinkolly Magic Phonics Series – Second Set 📚\u003c\/p\u003e\n\u003cp\u003eCVC words කියවන්න හුරු වුණු දරුවන්ට ඊළඟ step එක තමයි Blends සහ Digraphs. මේ කොටස දරුවන්ට ටිකක් අමාරු වගේම, ඉගෙනගන්න සහ practice කරන්න ටිකක් කම්මැලි හිතෙන කොටසක්.\u003c\/p\u003e\n\u003cp\u003eඒ නිසාම Blends සහ Digraphs ලේසියෙන් හඳුනාගෙන, නැවත නැවත practice කරමින් දරුවාගේ reading journey එක තවත් ඉදිරියට ගෙනියන්න පුළුවන් විදිහට තමයි අපි Pinkolly Magic Phonics Second Set එක නිර්මාණය කළේ. 📚\u003c\/p\u003e\n\u003cp\u003e📚 Complete Set Includes:\u003c\/p\u003e\n\u003cp\u003e✅ Magic Phonics Activity Book 03\u003cbr\u003eBeginning Blends – S Blends, L Blends \u0026amp; R Blends\u003c\/p\u003e\n\u003cp\u003e✅ Magic Phonics Activity Book 04\u003cbr\u003eEnding Blends \u0026amp; Digraphs\u003c\/p\u003e\n\u003cp\u003e✅ 05 Phonics Storybooks – ඉගෙනගන්න හැම concept එකක්ම stories තුළින් නැවත නැවත reading practice කරන්න.\u003c\/p\u003e\n\u003cp\u003e📕 Slugs and the Big Stem – S Blends\u003cbr\u003e📗 The Plum Jam – L Blends\u003cbr\u003e📘 The Frog and the Red Drum – R Blends\u003cbr\u003e📙 The Pink Land – Ending Blends\u003cbr\u003e📒 Which Wings Fit Moth? – Digraphs\u003c\/p\u003e\n\u003cp\u003e👍මේ Set එකෙන් දරුවාට:\u003c\/p\u003e\n\u003cp\u003e✔️ CVC words වලින් පස්සේ step by step ඉදිරියට යන්න\u003cbr\u003e✔️ Beginning Blends හඳුනාගෙන practice කරන්න\u003cbr\u003e✔️ Ending Blends හඳුනාගෙන practice කරන්න\u003cbr\u003e✔️ sh, ch, ck, ng, th, wh වැනි Digraphs ඉගෙනගෙන practice කරන්න\u003cbr\u003e✔️ Activity Books වලින් concepts practice කරලා, Storybooks වලින් reading practice කරන්න\u003cbr\u003e✔️ ටිකෙන් ටික confidence සහ independently කියවන්න හුරු වෙන්න\u003c\/p\u003e\n\u003cp\u003e💛 Pinkolly Magic Phonics Full Series එක කියන්නේ හුදෙක් පොත් කට්ටලයක් විතරක් නෙවෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eSounds → CVC Words → Blends → Digraphs → Reading ලෙස දරුවාගේ reading skills step by step develop කරන්න නිර්මාණය කරපු structured phonics learning process එකක්. ✨\u003c\/p\u003e\n\u003cp\u003e🎁 විශේෂ හඳුන්වාදීමේ මිල\u003c\/p\u003e\n\u003cp\u003eසාමාන්ය මිල: රු. 5,150\u003cbr\u003eSpecial Offer Price: Rs. 4,550\u003c\/p\u003e\n\u003cp\u003e🎉 රු. 600ක ඉතිරියක්!\u003c\/p\u003e\n\u003cp\u003e📦 ඇණවුම් කිරීමට:\u003cbr\u003eඅපේ website එකෙන් දැන්ම order කරන්න: www.pinkolly.com\u003cbr\u003eනැතිනම් Messenger හෝ WhatsApp 077 918 0314 ඔස්සේ අපට පණිවිඩයක් එවන්න.\u003c\/p\u003e\n\u003cp\u003e🌸Pinkolly Magic Phonics Series\u003cbr\u003eSounds → Words → Blends → Reading with Confidence!\u003c\/p\u003e","brand":"Pinkolly Publication","offers":[{"title":"Default Title","offer_id":53608231174453,"sku":null,"price":4550.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0737\/3891\/2053\/files\/Pinkollymagicphonicsset2kidsenglishbooksetinsrilanka.png?v=1789791222","url":"https:\/\/pinkolly.com\/si\/products\/magic-phonics-series-2nd-set-complete-learning-bundle-2-activity-books-5-storybooks","provider":"Pinkolly Publication","version":"1.0","type":"link"}