Pinkolly Publication
Magic Phonics Series 2nd Set – Complete Learning Bundle (2 Activity Books + 5 Storybooks )
Magic Phonics Series 2nd Set – Complete Learning Bundle (2 Activity Books + 5 Storybooks )
Couldn't load pickup availability
ඔබේ දරුවාට English කියවීමේ ඊළඟ පියවරට යන්න හුරුකරන Pinkolly Magic Phonics Series – Second Set 📚
CVC words කියවන්න හුරු වුණු දරුවන්ට ඊළඟ step එක තමයි Blends සහ Digraphs. මේ කොටස දරුවන්ට ටිකක් අමාරු වගේම, ඉගෙනගන්න සහ practice කරන්න ටිකක් කම්මැලි හිතෙන කොටසක්.
ඒ නිසාම Blends සහ Digraphs ලේසියෙන් හඳුනාගෙන, නැවත නැවත practice කරමින් දරුවාගේ reading journey එක තවත් ඉදිරියට ගෙනියන්න පුළුවන් විදිහට තමයි අපි Pinkolly Magic Phonics Second Set එක නිර්මාණය කළේ. 📚
📚 Complete Set Includes:
✅ Magic Phonics Activity Book 03
Beginning Blends – S Blends, L Blends & R Blends
✅ Magic Phonics Activity Book 04
Ending Blends & Digraphs
✅ 05 Phonics Storybooks – ඉගෙනගන්න හැම concept එකක්ම stories තුළින් නැවත නැවත reading practice කරන්න.
📕 Slugs and the Big Stem – S Blends
📗 The Plum Jam – L Blends
📘 The Frog and the Red Drum – R Blends
📙 The Pink Land – Ending Blends
📒 Which Wings Fit Moth? – Digraphs
👍මේ Set එකෙන් දරුවාට:
✔️ CVC words වලින් පස්සේ step by step ඉදිරියට යන්න
✔️ Beginning Blends හඳුනාගෙන practice කරන්න
✔️ Ending Blends හඳුනාගෙන practice කරන්න
✔️ sh, ch, ck, ng, th, wh වැනි Digraphs ඉගෙනගෙන practice කරන්න
✔️ Activity Books වලින් concepts practice කරලා, Storybooks වලින් reading practice කරන්න
✔️ ටිකෙන් ටික confidence සහ independently කියවන්න හුරු වෙන්න
💛 Pinkolly Magic Phonics Full Series එක කියන්නේ හුදෙක් පොත් කට්ටලයක් විතරක් නෙවෙයි.
Sounds → CVC Words → Blends → Digraphs → Reading ලෙස දරුවාගේ reading skills step by step develop කරන්න නිර්මාණය කරපු structured phonics learning process එකක්. ✨
🎁 විශේෂ හඳුන්වාදීමේ මිල
සාමාන්ය මිල: රු. 5,150
Special Offer Price: Rs. 4,550
🎉 රු. 600ක ඉතිරියක්!
📦 ඇණවුම් කිරීමට:
අපේ website එකෙන් දැන්ම order කරන්න: www.pinkolly.com
නැතිනම් Messenger හෝ WhatsApp 077 918 0314 ඔස්සේ අපට පණිවිඩයක් එවන්න.
🌸Pinkolly Magic Phonics Series
Sounds → Words → Blends → Reading with Confidence!
Share
