Skip to product information
1 of 1

Pinkolly Publication

Times Table Stickers – Learn, Practice & Remember

Times Table Stickers – Learn, Practice & Remember

Regular price Rs 450.00
Regular price Sale price Rs 450.00
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.
Quantity

ඔබේ දරුවාට 1 සිට 12 දක්වා Times Tables පහසුවෙන් මතක තබාගන්න උදව් කරන colorful & kid-friendly Times Table Sticker Set එකක්.

📚 Study Table එකට, Wall එකට හෝ Kids’ Study Corner එකට අලවාගෙන දිනපතා practice කරන්න පුළුවන්. දරුවා නිතරම දකින නිසා repeat learning + visual memory තුළින් multiplication facts මතකයේ තබාගැනීම පහසු වේ.

What’s Inside?
✅ 1× සිට 12× දක්වා complete Times Tables
12 colorful sticker sheets
✅ Easy-to-read numbers & answers
✅ Cute animal characters – learning එක තවත් enjoyable කරන්න 🦁🦒🐼🐯
✅ Daily practice සඳහා perfect
✅ Kids’ room / study area එකට attractive learning decoration එකක්

🎯 Practice a little every day – Maths skills grow every day!
ඉගෙනගන්න • Practice කරන්න • මතක තියාගන්න • Maths වලට confident වෙන්න! 

View full details