Pinkolly Publication
Magic Multiplication + Memory Booster Bundle
Magic Multiplication + Memory Booster Bundle
Couldn't load pickup availability
ඔබේ දරුවාට Multiplication Tables 1–12 පහසුවෙන් මතක තබාගන්නත්, Memory & Thinking Skills වැඩිදියුණු කරගන්නත් පුළුවන් amazing learning bundle එකක්!
Magic Multiplication
“Times Tables ඉගෙනීම දැන් boring නැහැ!” 🎉
Fun & engaging activities හරහා 1–12 Multiplication Tables practice කරමින් දරුවන්ගේ Maths skills සහ confidence එක වර්ධනය කරගන්න පුළුවන්.
Memory Booster
Train your brain • Boost your memory! 🚀
Memory, concentration, observation සහ logical thinking skills develop කරන්න designed කරපු exciting activities සමඟ දරුවාට learn while having fun කරන්න පුළුවන්.
BONUS – Times Tables Sticker Sheets
Study Table එකට හෝ wall එකට අලවන්න! ✨
1–12 Times Tables colourful sticker sheets නිසා දරුවාට හැමදාම tables දැකලා practice • recall • remember කරන්න පුළුවන්.
🎯 Perfect for Kids Aged 7–10
මෙම bundle එකෙන් දරුවාට:
✅ 1–12 Times Tables master කරන්න
✅ Maths & Mental Calculation skills improve කරගන්න
✅ Memory & Concentration develop කරගන්න
✅ Thinking & Problem-Solving skills strengthen කරගන්න
✅ Fun way එකකට independent learning පුරුදු වෙන්න
One Bundle. Two Powerful Learning Skills. Endless Practice!
Share
